හිටපු අමාත්‍යවරයෙක් වූ ජීවන් කුමාරතුංග මහතා ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහුගේ දියණිය මල්ෂා කුමාරතුංග අද(10) පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳ නාමයෝජනා අත්සන් තබනු ලැබුවා. ජීවන් කුමාරතුංග මහතා අසනීපයෙන් පසුවන බැවින් මෙවර තරඟ නොකරන බවත් ඒ වෙනුවට තමා තරඟකරන බවත් මල්ෂා කුමාරතුංග මහත්මිය පැවසීය.