උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතනයේ අධි චෝදනා ලැබ සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු කර්නල් චෙන්කලඅඩියේ සම්මුගනාදක් සුදාහරන් වයඹ පළාත් බද මහාධිකරණයේදි වරද පිළිගත්තේය.
2008 වසරේ ඔක්තෝබර 6දා එල්ල කළ බෝම්බ ප්රහාරයකින් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. චූදිතයාට දඩුවම් නියම කිරීම එළඹෙන 5දාට කල් දැමීය.