www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
නිදර්ශනී වික්රමසිංහ/ඡායාරූප- ඉසුරු පෙරේරා
ජාතිවාදය එපා යන මැයෙන් වූ උද්ඝෝෂණයක් සම අයිතිය ව්යාපාරය විසින් කොළඹ, පිටකොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (08දා) සවස දියත් කළ අතර, ඊට එක් වෙමින් අදහස් දක්වා සිටි ඉන්ද්රානන්ද ද සිල්වා මහතා, උද්ගතව ඇති ප්රචණ්ඩත්වය මර්දනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්රියාත්මක නොකර ආණ්ඩුව ඉතා දුර්වල ලෙස නරඹන්නන් බවට පත්ව ඇතැයි චෝදනා කරයි.
එහි මෙහෙයුම් කමිටු සාමාජික ඉන්ද්රානන්ද ද සිල්වා මහතා, ඒ අනූව කටකතාවන්ට නැවත පණ දීමක් සමාජ මාධ්ය අත්හිටුවීම හරහා සිදුවනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
popular news
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd