www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
මැද පෙරදිග වහල් සේවය සඳහා කාන්තාවන් යැවීම වහා නවතා දෙන ලෙසට ඉල්ලමින් ජාතික සංඝ සම්මේලනය අරලියගහ මන්දිරය අභියසදී සත්‍ය ග්රහයක නිරත විය.
මේ පිළිබඳව 'අද' වෙත අදහස් දක්වමින් එම සංගමයේ මහ ලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසා සිටියේ කාන්තාවන් ලිංගිකව සූරාකෑමට ලක්කරන ඉතාමත් අමානුෂිකම ස්ථානය ලෙස සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නම් කළ හැකි බවයි.
එහිදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් පිළිබඳව වූ විඩීයෝ දර්ශනද තම සම්මේලනය සතු බවද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd