හිටපු අග්රාමාත්ය රත්නසිරි වික්රමනායක මහතාගේ අභාවය හේතුවෙන් එළැඹෙන 30දා ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත්කර තිබුණත් එදින ශෝක දිනයක් ලෙස නම් නොකරන බව රජය ප්රකාශ කරයි.
හිටපු අග්රාමාත්යවරයාගේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව එම ශෝක දිනය අවලංගු කර තිබේ. රජය මුලින්ම ප්රකාශ කළේ හිටපු අග්රාමාත්යවරයාගේ් අදාහන කටයුතු සිදුවන 31දා ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශ කරන බවයි. කෙසේ වෙතත් පසුව එය 30 දා ලෙස වෙනස් කරනු ලැබීය.
කෙසේ වෙතත් අග්රාමාත්යවරයාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්ය අනුග්රහය යටතේ පැවැත්විමට රජය තිරණය කර තිබේ.