අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා වෙනුවෙන් ජාතික ශෝක දිනය 30දා ලෙස නම්කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. ඊට පෙර රත්නසිරි වික්‍රමනායක මහතාගේ ආදාහන කටයුතු සිදුවෙන 31දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව අමාත්‍යංශය සඳහන් කළේය.