ADA
www.ada.lk
2025 ජුනි මස 01 වන ඉරිදා
රජයේ රැකියා දස ලක්ෂයේ වැඩසටහන සම්බන්ධීකරණය කිරීම සඳහා අලුතින් ඇති කළ මිනිස්බල හා කම්කරු දෙපාර්තමේන්තුවේ ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය බත්තරමුල්ල සෙත්සිරිපායේදී අද (15දා) පෙරවරුවේ විවෘත කෙරිණි.
කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට විෂය භාර අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න, රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
රැකියා දස ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධීකරණය කිරීමත්, එම රැකියා අවස්ථා සඳහා සුදුසුකම් සපුරන අය යොමුකිරීමත් ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය හරහා සිදුවන බව ජෝන් සෙනෙවිරත්න මහතා මෙහිදී සඳහන් කළේය.
popular news
කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලම මත්ද්‍රව්‍ය වැටලීම
පැල්වත්ත මූල්‍ය අර්බුදයක සේවක වැටුප් ගෙවන්න සීනි ටොන් 500ක් ලක්ෂ 420ක පාඩුවකට විකුණලා
මහින්දානන්දට වසර 20ක, නලින් ප්‍රනාන්දුට වසර 25 ක බරපතල වැඩ සහිත සිර දඩුවම්
ගාලු කොටුවේ හමුදා කඳවුර ඉවත් කිරීමට අනුමැතිය
ආපන ශාලා හා අවන්හල් ආහාර මිල ලබන 1 දා සිට ඉහළට
සර්ට වඩා හතර ගුණයකින් AKD ෆේල්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd