www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
ජාතික පුරාවිද්‍යා සතිය නිමා කරමින් පුරාවිද්‍යා සමුළුව අද පදනම් ආයතනයේදී පැවැත්විණි. එහිදී ප්‍රකාශය එළිදැක්වීමත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පුරාවස්තු ප්රදානය කළ අය සඳහා ත්‍යාග ප්‍රදානයත් චිත්‍ර හා පෝස්ටර් තරයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබාදීමත් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මල්කාන්ති මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු අධ්යක්ෂ ආචාර්ය ශිරාන් දැරණියගල ඇතුළු විද්වත්හු රැසක් සහභාගී වූහ.
මෙහිදී සිදුවූ සුවිශේෂීම සිදුවීමක් නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද දඹරන් කහවණවුක් ලබාදී තිබූ පොරොත්තේගම ප්‍රාථමික විද්‍යාලයේ නෙත්මි ෂෙහාරා රාජමුණි කුඩා දැරියට සහතික පත්‍රයක් හා රුපියල් 20,000 ක ත්‍යාග මුදලක් ලබාදීමය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd