යාපනයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
අද (21දා) රාජ්‍ය ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
උතුරේ එල්.ටී.ටී.ඊ. කොඩි එසවූ බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය අසත්‍ය බවත් ඔහු කීවේය.