ජාත්‍යන්තර සත්ත්ව ආහාර පශු සම්පත් සහ සෞඛ්‍ය ප්‍රදර්ශනය
- 21 07 2017
- 17:06
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්‍රනාන්දු
ලංකාවේ විශාලතම ජාත්‍යන්තර සත්ත්ව ආහාර පශු සම්පත් සහ සෞඛ්‍ය ප්‍රදර්ශනය අද (21දා) ඩී.ආර්. විජේවර්ධන මාවතේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය.
මෙම ප්‍රදර්ශනය එම ක්ෂේත්රයේ සිටින දෙස් විදෙස් නියෝජිතයන් රැසක් සහභාගිවී සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
