ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පත්වී ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ මහ සමුළුව අද (02) කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේදී පැවැති අතර එහිදී පක්ෂයේ නව නායකයා වශයෙන් මෙසේ අනුර කුමාර දිසානායක මහතා තෝරාගෙන ඇත.