කුකුළේ ගඟ, රාජාංගනය, උඩවලව, තබ්බෝව හා ලක්ෂපාන යන ජලාශයන්හි වාන් දොරටු විවෘත කර ඇති නිසා පහළ ප්‍ර දේශවල සිටින ජනතාවට අවධානයෙන් පසුවෙන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව තවත් ජල මූලාශ්‍ර කිහිපයකම ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.