මහවැලි අධිකාරියේ දත්ත අනුව විදුලිබලාගාර ආශ්රිතව අති ජලාශ වල පහළ වැටී තිබේ. කොත්මලේ ජලාශයේ ජල ධාරිතාවයෙන් 25% දක්වාද වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව 49% දක්වාද පහළ බැස ඇත. රන්දෙනිගල ඡලාශයේ ජල මට්ටම 92% දක්වාද බෝවතැන්න ජලාශයේ ඡල ධාරිතාව 61.6% දක්වාද අඩු වි ඇත.