එළඹෙන 25 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දු ලංකා ධීවර සාකච්ඡා සඳහා ඉන්දියාව සහභාගීවන්නේ ශ්රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමෙන් පසුව බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සඳහන් කරයි.
පසුගිය බදාදා (18දා) අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 75 දෙනා පිළිබඳව ඉන්දීය අග්රාමාත්යවරයා වෙත ලිපියක් යොමු කරමින් ජයලලිතා මෙම අදහස් ප්රකාශ කර තිබේ.