කොටහේන, ජම්පටා වීදිය ප්රදේශයේ තියුණු ආයුධ උපයේගී කරගෙන ඊයේ (05දා) පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්රධාන සැකකරුවන් දෙදෙනා ඊයේම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙසේ ඝාතනය ලක්වූයේ ලක් වූ යේ රෙක්සි රීගන් නම් පුද්ගලයෙකි. ඝාතනයට සැකකරුවන් සිවුදෙනෙක් පැමිණ තිබේ.