ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාර දෙකක ඇතිවූ ගැටුමක් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය අද (11) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. ගැටුම හේතුවෙන් සිසුන් 06දෙනෙකු මේවනවිට රෝහල් ගතකර තිබේ. ගැටුම සමතයකට පත්කර ගැනීමට විශ්වවිද්‍යාල පරිපාලනය සහ සිසුන් අතර සිදුකළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අදාළ පීඨ දින නියමයක් තොරව වසා දැමීමට පරිපාලනය තීරණයකර තිබේ.
විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හා ව්යවහාරිං විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු සමාන්යපරිදි සිදුකන බව විශ්ව විද්‍යාල ප්රකාශකයක් පැවසීය.