උමා ඔය ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය විසින් සිදුකල පරිසර ඇගයීම් වාර්තා පිළිනොගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය අද (21දා) තීරණය කර ඇත.
ඒ මෙම පරිසර ඇගයීම් වාර්තාව හා එහි විද්වතුන් පළ කළ අදහස්වල ඇති පරස්පරතාව සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවත් එම අධිකාරිය සඳහන් කරයි.