ශ්රී ලංකාවේ නව ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සුබ පැතුම් එක්කර තිබේ.
දෙරට අතර පැවතින ද්විපාර්ශ්වීය සබඳතා වර්ධනය කර ගැනීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සමීපව කටයුතු කරන බවත්, ජාතික ප්රතිසන්ධාන කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවත් අගමැතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වෙයි.