ජනාධිපතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාව නටවන ආකාරයෙත්, පනික්කියා රිලවු නටවන ආකාරයේත් වෙනසක් නොමැති බවත්, මීට පෙර සිටි මැතිවරණ කොමසාරිස්වරයෙකු මේ ආකාරයට නැටවීම නිසා ඔහුට ආතතිය සෑදී අද වනවිට රට තුළ සිටීමට නොහැකි වී තිබෙන බවත් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.