බෙංගාල බොක්ක ආශ්රිත ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය නිසා මුලතිව්, මන්නාරම, යාපනය හා ත්‍රිකුණාමලය ප්‍රදේශවලට අධික වර්ශාවක් හා අධික සුළං ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඉදිරි පැය 6 ක කාලය තුළදී අධික වැසි හා සුළං තත්ත්වය බලාපොරොත්තු විය හැකි බවත් මේ නිසා සවස 2ට පෙර නැවත දැනුම් දෙන තුරු නැගෙනහිර හා උතුරු ආශ්රිත මුහුදු සීමාවේ මීටර් 100 ක සීමාවේ සිටින සියලුම දෙනාට තම දේපළද රැගෙන එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
කාලගුන විද්‍යා නිවේදනය මෙතනින් කියවන්න........
http://www.meteo.gov.lk/index.php?option=com_content&view=article&id=46&Itemid=73&lang=si