ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා සිය ධුරවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිාබනවා.
ප්රති්පත්තිමය තීරණයක් මත සිය තීරණය ගත් බවයි ඔහු පවසන්නේ. එම තීරණය සඳහා ජනපතිාග් අනුමැතිය හිමි වූ බවත් ඔහු සඳහන් කරනවා.
කෙසේ වෙතත් ඔහු මැතිවරණය සඳහා සන්ධානයෙන් තරග කිරීමට තීරණය කර තිිබෙන බවත් වාර්තා වෙනවා.