රටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දස ලක්ෂයකට අධික ජනතාවක් විපතට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් ජනපතිවරණය කල් දමන ලෙසත් වටරැක විජිත හිමියෝ පවසති.
මේ සම්බන්ධයෙන් හෙට (26දා) මැතිවරණ මහ ලෙක්ම් කාර්යාලයට පැමිණ සිය ඉදිරිපත් කරන බවත් උන්වහන්සේ පැවැසූහ.
එසේම ජනපතිවරණයේදී සහාය දක්වන්නේ කුමන අපෙක්ෂකයාට යන්නද පිළිබඳවත් එහිදී ප්රකාශ කරන බවත් උන්වහසේ සඳහන් කළහ.