මෛත්රිපාල සිරිසේන ජනාධිපතිවරයා හා වඩාත් සහයෝගයෙන් වැඩ කළ හැක්කේ රනිල් වික්රමසිංහ අග්රාමාත්යවරයාට නොව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බව හිටපු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා අද (07දා) කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් පැවැසීය.
මුස්ලිම් ආගමික නීති පවා උල්ලංඝනය කරමින් පරාජය වසා ගැනීමේ උත්සහයක එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ඩිලාන් පෙරේරා මහතා එයට හොදම උදාහරණ තාජුඩින්ගේ මරණය බව ද පැවැසීය.