මෛත්‍රීපාල ජනපතිවරයා පසුගියදා කළ ප්‍රකාශය සන්ධානයට අවාසි බවත් ඒ හරහා සන්ධානය උස්සා පොලොවේ ගැසූ බවත් ග්‍රාමීය කටයුතු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.
කෙසේ වෙතත් එම ප්‍රකාශය හරහා පක්ෂය කැඩීමට ඉඩනොදෙන බවත්, නායකයන් දෙදෙනා එක්කිරීමට කටවුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති තනතුර මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන්නේ මෛත්‍රී ජනපතිගේ එකගතාවය මත පබවත් ඔහු සඳහන් කළේය.
උඩුනුවර ආසන බලමණ්ඩල හමුව අමතමින් ඔහු මෛම අදහස් දැක්වීය.