එළැඹෙන ජනපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ විමත් සමග ජනපති මහින්ද රාජපක්ෂ මහතා කරු ජයසූරිය මහතාට දුරකතනයෙන් අමතා සුබ පතා තිබේ.
කෙසේ වෙතත් මේ සඳහා පිළිතුරු ලබාදෙමින් කරු ජයසූරිය මහතා පවසා තිබෙන්නේ එම තීරණය තවමත් අවසන් වශයෙන් ගෙන නොමැති බවත්, ඒ සඳහා තව ක්‍රියාමාර්ග රාශියක් ගැනීමට සිදුව තිබෙන බවයි.
ඩේලි මිරර් ඇසුරෙනි