ජනපති හෙට ඉතාලියට
- 12 12 2015
- 14:18
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
දෙදින නිළ සංචාරයක් සඳහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා හෙට(13) ඉතාලියට යාමට නියමිතය.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ මුණගැසි සාකච්ඡා කිරිමටද නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
