ශ්රී ලංකාවේ පැවැතින ගැටලුමය වාතාවරණය යටතේ ෆේස්බුක් සමාජ ජාලයට පිවිසිමේ අවස්ථාව අවහිර කර ඇතත් ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේ හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ෆේස්බුක් ගිණුම් තවමත් ක්රියාත්මක වෙයි. පෙරේදා (07දා) දිනයේදී සිට මෙම තහනම ක්රියාත්මක විය.
කෙසේ වෙතත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ෆේස්බුක් ගිණුම් ක්රියාත්මක කරන්නන් ඊයේ (8දාද) එම ගිණුම් ක්රියාත්මක කර තිබුණි.
ෆේස්බුක් තහනමක් පැවැතියත් විවිධ ක්රම හරහා එහි පරිශිලකයන් ෆෙස්බුක් සමාජ ජාලයට පිවිසෙයි. (උදාහරණ VPN)