ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (03දා) පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක්විය.
ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය විමසා බැලීම සංචාරයේ අරමුණ විය.
ව්‍යාපෘති අධ්යක්ෂ ආර්.බී. තෙන්නකෝන් මහතා ඇතුලු කාර්ය මණ්ඩලය මීට එක්ව සිටියහ.