රටපුරා මේ වනවිට ප්රදර්ශනය කර ඇති ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ඡායාරූප ඇතුළත් කටවුට්, බැනර් ඒවා ප්රදර්ශනය කර ඇති පුද්ගලයන් විසින් වහාම ඉවත් කරගන්නා ලෙස ජනාධිපති කාර්යාලය දන්වා සිටියි.
ඉදිරියේදී එවැනි බැනර්, කටවුට් ප්රදර්ශනය කිරීමට කටයුතු නොකළ යුතු බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් දන්වා සිටියි.