ජනපති පැමිණෙයි
- 15 07 2017
- 16:26
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
සිය තෙදින නිල සංචාරය නිමව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (15දා) පස්වරුවේ දිවයිනට පැමිණියහ. පස්වරු 3.40 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ්රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. - 190 දරන ගුවන් යානයෙන් ඔවුහු දිවයිනට ළගා වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
