ජනපති පාර්ලිමේන්තුවට පැමිණේ
- 25 07 2017
- 15:55
- {{hitsCtrl.values.hits}} views
- නිදර්ශනී වික්රමසිංහ
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පැමිණ අසුන් ගෙන තිබේ.
විදේශ විනිමය පනත් කෙටුම්පත දෙවන වර කියවන අතර වාරයේ ජනපතිවරයාගේ මෙම සම්ප්රාප්තිය සිදුව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
