ප්රංශ විප්ලයේ ආරම්භක දිනය සෑම වසරකම ජුලි 14දා ප්රංශය සමරයි. ඔවුන් එම දිනය හඳුන්වන්නේ බැස්ටලියිල් ඩේ (Bastille Day) යනුවෙනි. මේ වසරේ ප්රංශය එම දිනය සමරන අවස්ථවේ ත්රස්තවාදී ප්රහාරයක් හේතුවෙන් ප්රංශ වැසියන් 80ට ආසන්න ප්රමාණයකගේ දිවි අහිමියි.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මීට පැය 18කට පෙර ප්රංශයේ බැස්ටයිල් දිනය සමරන ජනතාව වෙනුවෙන් සුබ පැතුම් සිය ට්විටර් ගිණුවෙන් එක් කර සිටි අතර ඉන් පැය 16කට පසුව ප්රංශයට එල්ල වූ ත්රස්ත ප්රහාරය ගැන ශෝකය පළකළේද සිය ට්විටර් ගිණුමෙනි.
ඒ අනුව පැය කිහිපයක් තුළ ජනපතිවරයා ප්රංශයට සතුටත් ශොකයත් ප්රකාශ කළේය.
ප්රංශයට සුබ පැතුම් එක්කළ ට්විටර් පණිවුඩය
ප්රංශයට සොව පළ කළ ට්විටර් පණිවුඩය