ජනපති දිවයිනට පැමිණෙයි
- 10 12 2014
- 12:11
- {{hitsCtrl.values.hits}} views
- . .
ඉන්දියාවේ තිරුපති කෝවිලේ ආශීර්වාද ලබා ගැනීම සඳහා ඊයේ (09දා) ඉන්දියාව බලා ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (10දා) පෙරවරුවේ නැවතත් දිවයිනට පැමිණියේය.
ජනපති වෙනුවෙන් ඉන්දියාවේ විශේෂ ආරක්ෂක රැකවල් යොදා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
