මෙවර ජනපතිවරණයෙන් 53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ජයග්‍රහණය කරන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියයි.
කැළණිය විශ්වවිද්‍යාලය මගින් කළ සමීක්ෂණයකින් මේ බව හෙළිවූ බව මහාචාර්යවරයා පැවැසුවේය. එසේම පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන්නේ 44%ක ඡන්ද ප්‍රතිශතකයක් බවද හෙතෙම පැවැසීය.