ජනාධිපති කොමිසමකට කිසිවෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ නොහැකි බවත් එය සිදුකළ හැක්කේ පාර්ලිමේන්තුවේ 2/3 ක බලයකින් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් කරමින් ඔහු මෙම අදහස් දැක්වා තිබේ.
මැතිවරණයෙන් 3/2ක බලයක් ලැබෙන්නේ එජාපයට හා ජනතා විමුක්ති පෙරමුණ එක්වූ ආණ්ඩුවකට නොවන බවත් එය ලැබෙන්නේ සන්ධාන ආණ්ඩුවකට බවත් ඔහු පෙන්වා දෙයි.