2018 අයවැය විවාදයේදී ජනපති කාර්යාලයේ අයවැය විවාදය පැවැත්වෙන විට ඒ සඳහා එක්වීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
ඊයේ (17දා) ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඊයේ උදයේ මාවනැල්ලේ පැවැති උත්සයකදී ජනපතිවරයා සඳහන් කළේ පසුගිය ජනපතිවරු, ජනපති වැය ශිර්ෂ විවාදයට පාර්ලිමේන්තුවට එක්නොවූවත් පසුගිය වසර දෙකේදීම තමන් ඒ සඳහා එක්වූ බවයි.