මේ මස අගදී ආරම්භවන එක්සත් ජානීනගේ මහ සමුළුවේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එය ඇමතීමට ඉඩ ලබානොදෙන ලෙස තමිලනාඩු පී.එම්.කේ. පක්ෂය කියයි.
එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමසමේ නියෝජිතයන්ට ශ්රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමකම් කඩවීම් විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුවට ශ්රී ඇතුළත්වීමට ජනපතිවරයා අවසර නොදීම හේතුවෙන් සමස්ථ දෙමළ ප්රජාවම කනගාටුවට පත්ව තිබෙන බවත් එම පක්ෂයේ සභාපති ජී.කේ. මානි පවසයි.
ද හින්දු ඇසුරෙනි