මැදපෙරදිග නිල රාජ්ය සංචාරයක නිරත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද (8දා) ඊශ්රායලයට පැමිණියේය.
ජෝර්දාන හා පලස්තීන සංචාරයන් නිම කරමින් ජනාධිපතිවරයා මෙලෙස ජෙරුසිලමට පැමිණියේය.
ජනාධිපතිවරයා, ආර්යාව ඇතුළු ශ්රී ලංකා දූත පිරිසේ මැද පෙරදිග සංචාරයේ අවසාන නැවතුම ඊශ්රායලය වෙයි.