ගම්පහ - මිනුවන්ගොඩ මාර්ගයේ මිරිස්වත්ත ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් ජනපති ආරක්ෂක අංශයේ ආරක්ෂක නිලධාරීන් සිවුදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවෙයි.
ඩිෆෙන්ඩර් රථයක් හා පුද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් අනතුර සිදුව තිබේ. එයින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා සිටින අතර ඔවුන්ගෙන් පිරිසක් ගම්පහ රෝහලට මාරු කර තිබේ.