(VIDEO) හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු ජනපති මහින් රාජපක්ෂ මහතාට දණගසා වදිමින් සිය උපහාරය දක්වන බව පැවැසීය.
නාවුල පොදු ක්‍රීඩාංගනයේ අද පස්වරුවේ (26දා) පැවති සන්ධාන රැස්වීමේදී මෙම සිදුවීම සිදුවිය.
"මගේ පියා 1970 මන්ත්රීවුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක. මගේ අයියා 1989 මන්ත්රීවුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක. මම ඒ දෙන්නට දණ ගහලා වදිනවා. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ උපහාරය දක්වනවා මේ විදියට"