පළාත් සභා හා පළාත් සංවර්ධන අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන් මහතාද සිය අමාත්‍යධුරයෙන් ඉවත්වී තිබේ.
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරද දරයි.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න හා එරික් වීරවර්ධන යන නියෝජ්‍ය අමාත්‍යවරු මීට ඉහතදී සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්විය.