ඡන්ද අපෙක්ෂකයන්ගේ බොරු පොරොන්දුවෙන් හෙම්බත්ව සිටින මොරගහකන්ද ජලාශයේ ඉඩම් හා දේපල අහිමි වූ ජනතාව කිසිවෙකුටත් ඡන්දය නොදෙන බව සඳහන් කරයි. එහෙයින් කිසිවෙකුත් මෙවර මැතිවරණයට ඡන්ද සිඟමනේ නොඑන ලෙසත් ඔවුහු පවසයි. මහවැලි කාර්යාලය ඉදිරිපිට හා ඔවුන්ගේ ගම්මානවල ප්රදර්ශනය කර තිබෙන දන්විමක් ඡායාරුපයේ වෙයි.