වංචා, දුෂණ හෝ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ කිසිවෙකුට මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදෙන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසා තිබේ. එජාපයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ඊයේ සිරිකොත මන්දිරයේදී පැවති අතර අග්රාමාත්යවරයා එහිදී මේ බව ප්රකාශ කර තිබේ.