ඉන්දියාවේ චෙන්නායිහි දුම්රියට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා මුස්ලිම් ජාතික ත්‍රස්තවාදි සැකකරුගේ සම්බන්ධයක් පවතින බවට තවමත් තොරතුරු හෙළිවී නොමැති බව එරට පොලිස් ජනරාල් මහේෂ් කුමාර් අග්රාවල් සඳහන් කරයි.
එසේම අදාළ ත්‍රස්තවාදී සැකකාර සකීර් හුසේන්ට එරෙහිව නිතිවිරෝධී කටයුතු සිදුකිරිම යන වැරැද්ද යටතේ චෝදනා ගොනුකිරීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.