චීනයේ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (22දා) සවස දිවයිනට පැමිණියේය.
ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ 4 වැනි සමුළුවට (Conference on Interaction and Confidence Building Measures in Asia - CICA) සහභාගි වීම සඳහා අමාත්‍යවරයා චීනයේ සංචාරය කළේය.
රාජ්‍යයන් හා ජාත්‍යන්තර සංවිධාන 40ක් පමණ මෙම ජාත්‍යන්තර සමුළුව නියෝජනය කළේය.
සිවිල් ගුවන් සේවා ආමාත්‍ය ප්‍රිංකර ජයරත්න සහ බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළේදී ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.