හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිකුත් කළ නිවේදනයේ සමස්තයෙන් ගම්‍ය වන්නේ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණට ඡන්දය ලබා දෙන ලෙසට කෙරෙන ඉල්ලීමක් යැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. බලය රැක ගැනීමට නොව රට රැක ගැනීම සඳහා සියලු දෙනා කැප විය යුතු බවත් හිටපු ජනාධිපතිනිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යහපාලනය සඳහා පෙනී සිටින බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
ජනහමුවක් අමතමින් හෙතෙම මේබව පැවසීය