විශ්‍රාමික විනිසුරුවරයෙකු යටතේ ස්වාධීන කොමිසන් සභාවක් ඇතිකර ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටුකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මුදල් අහිමි වූ ගෝල්ඩන් කි තැන්පත්කරුවන්ගේ මුදල්වලින් 41%ක් බෙදාදීමේ උත්සවයට අද එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
ඡායා - ක්‍රිශාන් රණසිංහ