රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය අරුන් ජයිට්ලේ අතර හමුවක් අද (20දා) සවස හමුවී තිබේ.
මෙහිදී දෙරට අතර ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු රාශියක් සාකච්ඡා කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
එසේම මෙම අවස්ථාව සඳහා ඉන්දීය ආරක්ෂක ලේකම් ආර්. කේ. මතූර්ද සහභාගී වී තිබේ.