මුළු රටටම අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ගවේෂණය කීරිමේ අවස්ථා සැලසෙන පරිදි එළඹෙන නොවැම්බරයේ සිට නොමිලේ 'වයිෆයි' (Free Wifi) පහසුකම් ලබාදීමට රජය සැලසුම් කර තිබේ.
එම සැලසුමට අදාළ අවබෝධතා ගිවිසුම ඊයේ (28දා) ගූගල් සමාගමේ ප්රධාන විධායක නිලධාරී මයික් කැසිඩි, අයි.ටී.ඒ. ශ්රී ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂක මුහුන්තන් කැනජි, ලෝටස් ෆ්ලෙයාර් ආයතනයේ සභාපති ටෙරී ගෝ සහ රාමා කොපරේෂන්ස් හි සභාපති මාලක තල්වත්ත යන මහත්වරුන් විසින් අරලියගහ මන්දිරයේදී අත්සන් තැබිණ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ