ගුරුවරුන්ගේ උසස් වීම් සහ ඊට අනුරූපීව වැටුප් වර්ධක ලබාදීම සඳහා සකස් කරන ලද ගුරු සේවා ව්‍යවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ පළාත් සභා යටතේ සේවය කරන සියලු ම ගුරුවරුන්ට හිමි උසස්වීම් සහ වැටුප් වර්ධක මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්හට උපදෙස් ලබා දුන් බව ද ගුරුවරුන්ගේ උසස් වීම් සහ ඊට අනුරූපීව වැටුප් වර්ධක ලබාදීම සඳහා සකස් කරන ලද ගුරු සේවා ව්‍යවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අලව්ව, හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පවරා දීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.